දියමන්ති පිට සළඹයා, ගෝවා සලබයා ලෙසද හැඳින්වේ.කුඩා වන අතර දි මි.මී. 10 පමණ වේ. ඔවුන් අළු-දුඹුරු ගපනුමක් ඇති අතර, සලබයාගේ පිටුපස මැද්‍ට පහළින්ත දිගවන සුදු, අසමාන තීරුවක් ඇත. ගමම තීරුව සලබයාගේ පියාපත් මත සුවිග ේෂී ‘දියමන්ති’ රටාවක් සාද්‍යි. සලබයාගේ මුඛය ගහාටක් වැනි ය. බිත්තර සුදුමැලි කහ, ඕවලාකාර සහ ආසන්තන ව ගයන්ත මි.මී. 0.5 පමණ ගේ. කහ-ගකාළ පැහැගයන්ත යුත් කීටයන්ත මි.මී. 5- 8 ක් ද්‍ක්වා වර්ධනය විය හැකි අතර ගද්‍පස මඳක් ඉරි තැළුණු සිරුරු ඇත. ගද්‍වන හා තුන්තවන අදියර කීටයන්තට තද් පැහැි හිසක් ඇත.පිළවා ලා-ගකාළ පැහැගයන්ත ආරම්භ වන අතර වැඩිහිටි සලබයා මතුවන විට අඳුරු ගේ.
හානිය
කුඩා කීටයන්ත ගකාළ මත ගපෝෂණය වන අතර, කවුළු වැනි කුඩා සිදුරු නිර්මාණය කරයි.
සාමානයගයන්ත කීටයන්ත පත්‍රවල යටි පැත්තට බහුල සිටියි. ද්‍ැඩි හානි වලදී, සැලකිය යුතු පත්‍ර හැලීමක් සිදු විය හැක. ගබෝ අසේවැන්තන අඩු විය හැක. ගකගසේ ගවතත්, කැගනෝලා පත්‍ර සාගේක්ෂව ආහාරයට
ැනීගම් හානියට ඔගරාත්තුගද්‍න බැවින්ත අසේවැන්තන ගකගරහි සැලකිය යුතු බලපෑමක් ගනාමැිව එයට තරමක් හානියකට ඔගරාත්තු දිය හැකිය.
යොදන ප්රමාණය - හෙක්ටාරයට ග්රෑම් 120-240
සාන්ද්රණය - ජලය ලීටර 10 ට ග්රෑම් 4-5
යොදන ප්රමාණය - හෙක්ටාරයට ග්රෑම් 320-600
සාන්ද්රණය - ජලය ලීටර 10 ට මිලි ලීටර 10
යොදන ප්රමාණය - හෙක්ටාරයට මිලි ලීටර 480-900
සාන්ද්රණය - ජලය ලීටර 10 ට මිලි ලීටර 15
යොදන ප්රමාණය - හෙක්ටාරයට මිලි ලීටර 320-600
සාන්ද්රණය - ජලය ලීටර 10 ට මිලි ලීටර 10
යොදන ප්රමාණය - හෙක්ටාරයට ග්රෑම් 80-150
සාන්ද්රණය - ජලය ලීටර 10 ට ග්රෑම් 2.5
© 2024 Design and Developed by National Agriculture Information and Communication Centre – Department of Agriculture, Sri Lanks