– ගස් වල වර්ධනය අඩාල වීම: ආසාදිත ශාක වර්ධනය අඩුවීම හා නිරෝගී ශාකවලට වඩා කුඩා වියහැක.
– කොළ කහ වීම: බලපෑමට ලක්වූ ගෝවා ශාක පත්‍ර කහ පැහැයට හැරෙන අතර එය පෝෂක ඌනතාවය පෙන්නුම් කරයි.
– මැලවීම: ආසාධිත ශාක උෂ්ණාධික දිනවලදී ජලය උරාගැනීමේ දුර්වලතා හේතුවෙන් මැලවී යා හැක. රෝග කාරක දිලීරය පසේ සිට මුල් තුලින් ශාඛයට ඇතල් වි සනාල පද්ධතිය අවහිර කරයි. දිවා කාලයේ මැල විම පෙන්නුමි කලද රාත්රි කාලයේ යතා තත්වයට පත වෙයි.
– මුල් වල බරවා රෝග ලක්ෂණ දක්නට ලැබිම ගෝවා මුල් ත්‍ල දිලීරය වර්ධනය විම නිසා මුල් අක්රමත්ව ඉදිමුන ස්වභාවයක් පෙන්වයි.
– ගෙඩි සෑදීම අඩුවීම: බලපෑමට ලක් වූ ගෝවා ගෙඩි නිරෝගී ඒවාට සාපේක්ෂව කුඩා හා වැරදි හැඩැති විය හැක.
රෝගය සඳහා පාලන පියවර:
© 2024 Design and Developed by National Agriculture Information and Communication Centre – Department of Agriculture, Sri Lanks