අඩ පුඩු දළඹුවා

අඩ පුඩු දළඹුවා

විද්‍යාත්මක නාමය – Chrysodexis eriosoma

විස්තරය

සුහුඹුලා
මෙම සලබයා දිලිසෙන ලෝකඩ හෝ දම්-දුඹුරු වන අතර පූර්ව පියාපත් මැදට වන්නනට පැහැදිලි සුදු පැහැති ලප ( වකුගඩු හැඩැති) දෙකක් දක්නට ඇත. සමහර විට, මෙම ලප ඉතා කුඩා හෝ නොමැති විය හැකිය. සලබයා පිටුපස, ඉහළට ඇලී සිටින කුඩා කෙස් ඇත. ගැහැණු සතාගේ ශරීරය සාමානයමයන්ත පිරිමි සතාට වඩා විශාල වන අතර මකළවර කුඩා වේ. පියාපත් විහිදීම ආසන්න වශයෙන් මි.මී. 40 වේ. සලබයන් වැඩිපුරම දක්නට ලැබෙන්නේ සවස්යාමයේ සහ හිරු බැස යෑමෙන් පසු පළමු පැය 2 තුළ ය. ඔවුන්ත මල් පැණි හා පැණි මඟින්ත මපෝෂණය වන අතර, දිවා කාලමේදී මල් ඇතුළත මහෝ ක්මෂ්ත්‍ර තුළ රැදී සිටියි.

බිත්තර
බිත්තර පැතලි හා වටකුරු, සුදුමැලි ක්‍රීම් කහ පැහැමයන්ත යුක්ත මේ. ඒවා මකාළවල යටි පැත්මත් තනිව මහෝ කුඩා කණ්ඩායම් වශමයන්ත දැකිය හැක. මකාළවල යටි පැත්මත් බිත්තර දමනු ලැමේ.

කීටයා
ගමම කීටයන්ත ලා ගකාළ පැහැි වන අතර සිරුගර් පෘෂේීය (Dorsal) සහ පාර් ේීය (Lateral) ප්‍රගේ වල දි අතට විහිදුණු අපැහැදිලි සුදු පැහැි ඉරි ද්‍ැකිය හැකිය. ඇතැම් විට සිරුගර් ගද්‍පස කළු පැහැි ිත් පිහිටා ඇත.
මමාවුන්තට උදරීය පාද (Prolegs) යුගල මදකක් මනාමැි බැවින්ත, Geometridae කුලයට අයත් කීටමයක් වමේ
මේ. ඔවුන්තට සිය සිරුර ඉහළට ඔසවා අඩ මුදුවක් හැඩැි චාපමය චලනයක් (Looping movement) සාද්‍මින්ත
මන්ත කරයි.
ගකෝෂ
ගමම ද්‍ළඹුවන්ත පත්‍රවල යටි පැත්ගත් ගසේද්‍ (තුනී විනිවිද්‍ ගපගනන) ග තුම් ගකෝෂ/ ගකාපුවක් (silk cocoons)
සාද්‍ා නී. මුල් අවසේථාගේදී ගකෝෂය ගකාළ පැහැ වන අතර පසුව තද්‍ දුඹුරු ගහෝ කළු පැහැයක් නී.


හානිය
• ගමම හානි කරන ගකාළ පැහැි ද්‍ළඹුවා මන්ත කිරීගම්දී අඩ මුදුවක් ආකාරයට මන්ත කරයි.
• වි ාල සිදුරු ගලස පත්‍ර කා ද්‍මයි.
• ද්‍ළඹුවන්තගේ අපද්‍රවය පත්‍ර පාමුල ද්‍ැකිය හැකිය.
• හනය අධික නම් සම්පුර්ණ පත්‍රයම නාරටි පමණක් ඉිරිවන ගසේ කා ද්‍මයි.
ගමම කීටයන්ත පත්‍රවල යටි පැත්ගත් සිට ආහාර නිමින්ත, පත්‍ර නාරටි (veins) අතර පටක කා ද්‍මා කවුළු ආකාර
සිදුරු නිර්මාණය කරයි. ළාබාල කීටයන්ත පත්‍රගේ උඩුපැත්තට හානි ගනාකරන අතර, වැඩුණු කීටයන්ත අක්‍රමවත්
සිදුරු ඇි කරයි.

නිරීක්ෂණ

නිරීක්ෂණ

පිළා කෝෂය

පාලන ක්‍රම (රසායනික)

වළක්වා ගැනීම

The project for Promotion of Safe and Appropriate Use of Pesticides and Fertilizers in Sri Lanka

Project Sites