
– පත්‍ර මත දුඹුරු පාට පැල්ලම් නාරටි අතර විහිදී යයිරෝග පාලනය
– රෝග කාරකය පසේ බොහෙි කාලයක් පවතින බැවින් අවම වශයෙන් වසර 3ක් වත් ගෝවා කුලයට අයත් බෝග වගා නොකළ බිමක් වගාව සදහා තෝරා ගන්න
– නීරෝගි පැල වගාව සඳහා යොදා ගන්න
– නිර්දේශිත පරතරයට පැල සිටවන්න
– විසිරුම් ජල සමිපාදනය භාවිතා නොකරන්න
– වගා අවශේෂ වල රෝග කාරකයා ජීවත් වෙන බැවින් අස්වනු නෙළීමෙන් පසු අවශේෂ පුලුස්සා දමන්න
– භෝග මාරුව අනුගමනය කරන්න
– රසායනික පාලනය -පහත දිලීර නාශක වලින් එකක් පත්‍ර තලයම ආවරණය වන පරිදි යොදන්න
-නිර්දේශිත ප්‍රමාණය පමණක් යොදන්න
-සති 3 කට වරක් යොදන්න
යොදන ප්‍රමාණය -
සාන්ද්රණය - ජලය ලීටර 16 ට මි. ලී. 06
යොදන ප්‍රමාණය -
සාන්ද්රණය - ජලය ලීටර 16 ට මි. ලී. 06
යොදන ප්‍රමාණය -
සාන්ද්රණය - ජලය ලීටර 16 ට මි. ලී. 06
යොදන ප්‍රමාණය -
සාන්ද්රණය - ජලය ලීටර 16 ට මි. ලී. 06



Apply insecticides, at the first sign of damage and repeat at 2 week intervals, if necessary.
Maximum number of treatments 4; Dangerous for environment; Very toxic to aquatic organisms; WHO Class III (Slightly hazardous)
WHO class U (Unlikely to present acute hazard in normal use)
WHO class U


Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Maecenas porttitor congue massa. Fusce posuere, magna sed pulvinar ultricies, purus lectus malesuada libero, sit amet commodo magna eros quis urna. Nunc viverra imperdiet enim.
Fusce est. Vivamus a tellus. Pellentesque habitant morbi tristique senectus et netus et malesuada fames ac turpis egestas. Proin pharetra nonummy pede.
